මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රංවල යටවල මාර්ගයේ කඩිනමින් ඉදිකළ පාලම ජනතා අයිතියට

    ඔක්තෝබර් 08, 2014
    මහින්ද චින්තනය ඉදිරි දැක්ම යථාර්ථවත් කරමින් කෑගල්ල රංවල යටවල මාර්ගයේ අබලන්ව කැඩී බිඳී ගොස් තිබූ පරණ පාලම වෙනුවට නව පාලමක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීම කෑගල්ල ආසන සංවිධායක ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
     
    මෙහිදී මෙම නව පාලම නිසා ග්‍රාමීය පවුල් 800කට පමණ ප්‍රතිලාභ සැලසේ. 
     
    මෙම ව්‍යපෘතිය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 22ක පමණ මුදලක් වැයකර තිබිණි. 
     
    මෙම පාලම ජනතා අයිතියට පත් කිරීම සඳහා ප්‍රාදේශිය සභාපති උපාලි දිසානායක මහතා ඇතුළු ගම්වාසීහු විශාල ප්‍රමාණයක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya