මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විශ්‍රාමික දිනය අද

    ඔක්තෝබර් 08, 2014
    ජාතික විශ්‍රාමික දිනය අද (08)යි.
     
    සෑම වර්ෂයකම ඔක්‌තෝබර් 08 වැනිදා විශ්‍රාමිකයන්ගේ ජාතික දිනය වශයෙන් රජය ප්‍රකාශයට පත්කොට ඇත. 
     
    විශ්‍රාම වැටුපෙන් ඔබ්බට ගිය සමාජ මෙහෙවරක ආරම්භය සනිටුහන් කරමින් විශ්‍රාමිකයන් රාජ්‍ය සේවයෙන් ලැබූ අත්දැකීම් හා අතිවිශාල ඥාන සම්භාරය නැවතත් රටේ ආර්ථිකයට දායක කර ගැනීම, ඔවුන් සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම යනාදී කරුණු පදනම් කරගෙන මෙදින වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya