මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුර්ලභ කළු රයිනෝසිරස් පැටවෙකු දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලබයි

    ඔක්තෝබර් 07, 2014

    දුර්ලභ වර්ගයේ කළු රයිනෝසිරස් පැටවෙකු අද (07) උදෑසන දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලැබූ බව සත්ත්ව උද්‍යාන නිලධාරියෙකු විසින් ප්‍රකාශ කරන ලදී.

    වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් සම්බන්ධයෙන් වන රතු දත්ත ලැයිස්තුවේ පළමු 10 දෙනා අතරට මෙම කළු රයිනෝසිරස් වර්ගය ද අයත් වේ.

     

    2007 වසරේදී ජපාන - ශ‍්‍රී ලංකා සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් ජපානයට ලබා දුන් අලි පැටවුන් දෙදෙනෙකු වෙනුවෙන් අප රටට ලැබුණු කළු රයිනෝසිරස් යුවළකගෙන් මෙම පැටවාව බිහිව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya