මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ ජල පහසුකම් නොමැති පාසල් 216කට ජලය

    ඔක්තෝබර් 07, 2014
    වයඹ පළාතේ ජල පහසුකම් නොමැති පාසල් 216ක් හඳුනාගෙන එම පාසල් සඳහා රුපියල් ලක්ෂ 900ක වියදමින් ජල පහසුකම් සපයා සංවර්ධනය කිරීමට වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත.
     
    ඒ අනුව මේ වර්ෂය අවසානයට පෙර එම පාසල්වලට නවීන පන්නයේ පානීය ජල පහසුකම් ලබාදීම පියවර ගනු ඇත. වයඹ පළාතේ මින් ඉදිරියට ජල පහසුකම් නොමැති පාසල් තිබිය නොහැකි අතර මෙමඟින් දරුවන්ට වැසිකිලි, කැසිකිලි සඳහා තිබුණු ජල ප්‍රශ්නයට ස්ථීර විසඳුම් ලබාදීම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya