"සෙනෙහස දී අප රකින්න" යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. මෙම උත්සවයට සමගාමීව සංස්කෘතික වැඩසටහන්, දේශන, වැඩමුළු සහ ක්‍රීඩා උත්සව ආදිය ද සංවිධානය කර තිබුණි.
නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් සහ ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද ගනේපොල මහත්වරු ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
NDH