මෙම උත්සවය යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබේ.
යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමයේ සභාපති ඊ. මොග්නේෂ්වරන් මහත්මියගේ ප්රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.
සුභ සාධක සංගමය මගින් මෙම උත්සවයට පුද පූජා වත්පිළිවෙත් හා සංස්කෘතික අංග රැසක් එක් කර ඇත.