මෙම තරගාවලිය තරග අංශ 32ක් යටතේ පැවත්වෙන අතර, එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන් ම පැවැත්වේ.කථික, නිවේදක, අභිරූපන, ගායන, නර්ථන, චිත්‍ර, මුර්ති, කැටයම්, නාට්‍ය, කෙටි නාට්‍ය තරග ද මෙවරත් ඇතුළත් කොට ඇත.
මාතර දිස්ත්‍රික් යෞවන සම්මාන තරග සඳහා තරගකරුවන් 800 වැඩි පිරිසක් මෙවර ඉදිරිපත් වීම කැපීපෙනෙන බව ජාතික තරුණ සේවා සභාවේ මාතර සහකාර අධ්යක්ෂ එන්. රාජපක්ෂ මහතා පැවසීය.
ECB/TI_dmu_Matara