එක් බසයක් රුපියල් 3,600,000.00කි. මේ සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 288.00ක් වේ.
මෙම නව ආසන 35 දොර දෙකේ අශෝක් ලේලන්ඩ් ලින්ක්ස් බස් රිය 80ක් සැපයීම ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වෙත බාර දීමට නියමිතය.
NDH
ග්‍රාමීය ප්‍රදේශ සඳහා කුඩා බස් රිය 80ක් සැපැයීම ප්‍රවාහන අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කර ඇත.