නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර විද්‍යා පරිසරය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයක් ශ්‍රී ලංකාවට

    ඔක්තෝබර් 02, 2014

    සාගර විද්‍යා පරිසරය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයෙහි (IORA) අවධානය යොමු වී ඇත.


    ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයෙහි (IORA) දැනට රටවල් 20ක් සාමාජිකත්වය දරනු ඇත. පොදු අභිලාෂයන් වර්ධනය කරගැනීම සඳහා සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා මෙන් ම, වෙළෙඳාම හා ආයෝජනය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා උපරිම වශයෙන් ඉඩප්‍රස්ථා සලසා දීම මෙහි අරමුණු වේ. මෙම කණ්ඩායමේ රටවල් අතර අන්තර් කලාපීය වෙළෙඳාම ක්‍රියාත්මක කිරීම මෙම සංගමයේ තවත් අරමුණකි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya