මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය, මාධ්‍යවේදියාගේ කාර්යභාරය, එහි නීතිමය පැතිකඩ හා අපරාධ හා ප්රචණ්ඩ ක්‍රියා වාර්තාකිරීමේදී ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කෙරෙණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ, සිළුමිණ පුවත්පතේ උපදේශක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කරුණාදාස සූරියාරච්චි, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන යන මහත්වරුන් මෙහි සම්පත් දායකත්වය සැපයීය.
මේ අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න, වැඩබලන කොමසාරිස් කේ.ඩබ්.ටී.එන්. අමරතුංග යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
NDH/WK_BG_dmu_polonnaruwa