අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විත වේ.
NDH