පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි වලපනේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා බලමණ්ඩලය සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය සඳහා කමලා රණතුංග, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, උපේක්ෂා ස්වර්ණමාලි යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන් හා බස්නාහිර පළාත් සභා මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියද සහභාගි වූවාය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා බලමණ්ඩලයේ ඉදිරි ගමන්මග සහ රටටත්, ජනතාවටත් සමීප කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ.
ECB