ඒ අනුව අද හා හෙට (28) එම කොමිසම කිලිනොච්චියේ මුලංගාවිල් ප්රදේශයේදීත් අනිද්දා (29) හා 30 දින පුනරීන් ප්රදේශයේදීත් රැස්වීමට නියමිතය.
මේ වන විට උතුරු ප්රදේශයේ වවුනියාව දිස්ත්රික්කය හැරුණු විට සෙසු සියලු ම දිස්ත්රික්කවල වැසියන් හමුවී කොමිසම අතුරුදන්වීම් පිළිබඳ තොරතුරු එක්රැස් කොට තිබේ.
NDH/mod