මාස්පොත හා කුරුණෑගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් රජයේ ආයතනවල සේවය කරන ගැහැණු ක්ෂේත්ර නිලධාරීන් 530 දෙනෙකුට සහ පිරිමි නිලධාරීන් 477 දෙනෙකුට මෙහිදී යතුරු පැදි හිමිවිය.
මෙම අවස්ථාව කුරුණැගල දිස්ත්රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර අතිරේක දිස්ත්රික් ලේකම් වරුණ සමරදිවාකර යන මහත්වරු ද කුරුණෑගල සහ මාස්පොත ප්රාදේශීය ලේකම්වරු, කුරුණැගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයින් ද ආයතන ප්රධානීහු ද සහභාගී වූහ.
ECB/AK_dmu_Kurunegala