නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාපිටියට ළමා හිතකාමී වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මැඳිරියක්

    සැප්තැම්බර් 27, 2014

    ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍ය පීඨයේ ස්ථාපිත කර ඇති ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුබද්ධ ළමා හිතකාමී වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මැඳිරියක් මේ මස 29 දින පෙ.ව. 10.00ට විවෘත කෙරේ.


    මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිත වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya