නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලභීතිකා මර්දන එන්නත් ලක්ෂ තුනක් මෙරටට

    සැප්තැම්බර් 25, 2014

    ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වැඩසටහනක් ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය සමඟ එක් ව ශ්‍රී ලංකා රජය මඟින් සංවිධානය කොට තිබේ. එම  වැඩසටහන යටතේ ජලභීතිකා මර්දන එන්නත් ලක්ෂ තුනක් මෙරටට ප්‍රදානය කොට ඇත.


    එම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ සියලුම සුනඛයන් එන්නත් කිරීම සඳහා පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත.

     

    ඒ අනුව පසුගිය අඟහරුවාදා (23) එම වැඩසටහන ආරම්භ කරමින් පොදු ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් මහනුවරදී පැවැත්විණි.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya