නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර අමාත්‍යවරයා සිරකරුවන්ගේ සුවදුක් විමසයි

    සැප්තැම්බර් 24, 2014

    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගිය සිකුරාදා (19) වාරියපොළ සහ හංගිලිපොළ එළිමහන් සිරකඳවුරුවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    අමාත්‍යවරයා එම බන්ධනාගාර තුළ ඇති අඩුපාඩු සහ නිලධාරීන්ට ඇති අඩුපාඩුකම්ද සොයා බැලීය. එම බන්ධනාගාර තුළ සිරගත ව සිටින සිරකරුවන්ගේ ද සුවදුක් සොයා බැලීමට අමාත්‍යවරයා අමතක නොකළේය.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) නිමල් කොටවලගෙදර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන) පුෂ්ප කුමාර මහතා සහ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

     

    SDF

    DSC 3024DSC 3031DSC 3071

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya