නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ ජ්‍යේෂ්ඨ පුරවැසි සුබසාධන අරමුදල ආරම්භ කෙරේ

    සැප්තැම්බර් 24, 2014


    වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 46ක් පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සංවිධාන ගත වී සිටින ජ්‍යේෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙත රජය මගින් සැපයෙන සුබසාධන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණ ඇති ව ජ්‍යේෂ්ඨ පුරවැසි සුබසාධන අරමුදලක් අරම්භ කිරීමට සැලසුම් කර ඇත.


    මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා ලබන ඔක්තෝබර් (01) දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමී ව ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වන මාසය පුරා කොඩි අලෙවි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 


    වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මගපෙන්වී ම යටතේ වයඹ පළාත් වැඩිහිටි බලමණ්ඩලය මගින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

    ECB 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya