මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් පාරිසරික ගැටලු පිළිබඳ ව පුළුල් සාකච්ඡා

    සැප්තැම්බර් 22, 2014
    ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටු රැස්වීම පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
     
    මෙහිදී දිස්ත්‍රික් පාරිසරික ගැටලු පිළිබඳ ව පුළුල් ව සාකච්ඡා කෙරුණ අතර, කරාපිටියේ ඉදිකිරීමට යෝජිත නව ධාහකය ක්‍රියාත්මක කිරීම තුළින් පරිසරික ගැටලු අවම කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණ.

    මෙම අවස්ථාවට  ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මලලසේකර යන මහත්ම මහත්මීහු සහ ගාල්ල දිස්ත්‍රික් හරිත කමිටු නිලධාරීහු රැසක් ද එක් ව සිටියහ.
     
    ECB/GN_dmu_Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya