නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන් විදේශගත වන විට ව්‍යාජ පවුල් තොරතුරු සපයන අය සෙවීමට පියවර

    සැප්තැම්බර් 20, 2014

    කාන්තාවන් විදේශගත කිරීමට අදාළව ව්‍යාජ ලෙස සැකසූ පවුල් පසුබිම් වාර්තා ඇතුළත් එස්.එම්.එස්. පණිවුඩ එවන පුද්ගලයින් සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

     

    කාර්යාංශය මගින් කාන්තාවන් විදේශගත කිරීමේදී පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය කර තිබෙන බැවින් එහි නිවැරදි බව තහවුරු කර ගැනීමට එස්.එම්.එස්. පණිවිඩ ගැනීම සිදු කෙරේ.


    එසේ තිබියදී ව්‍යාජ තොරතුරු යොමුකරන පුද්ගලයින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, කාර්යාංශයේ පවතින නව තාක්ෂණය හේතුවෙන් ඔවුන් හසුකර ගැනීමට කටයුතු කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya