මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභා ඡන්දයට නිලධාරීන් 12500ක්

    සැප්තැම්බර් 20, 2014

    අද (20) පැවැත්වෙන ඌව පළාත් සභා ඡන්දය විමසීම සඳහා මැතිවරණ රාජකාරී වෙනුවෙන් නිලධාරීන් 12500ක් අනුයුක්ත කර ඇත.

     

    මොනරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 3,32,764 ක් වන අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 609,966ක් වේ.

     

    ඌව පළාත් සභා ඡන්දය සඳහා ලියාපදිංචි මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 942,730ක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya