මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ සාංචි ආරච්චිවත්ත නිවාස සංකීර්ණය නුදුරේදී ම ජනතා අයිතියට

    සැප්තැම්බර් 21, 2014
    ජන සෙවණ නගමු පුරවර මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වසර 28කට පසු ප්‍රතිසංස්කරණය කළ දෙමටගොඩ සාංචි ආරච්චිවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් නුදුරේදී ම ජනතා අයිතියට පැවරීමමට නියමිතය. 
     
    රුපියල් ලක්ෂ 220කට අධික මුදලක් වැය කරමින් මෙම මහල් නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කොට ඇත.
     
    නිවාස 224කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ප්‍රතිසංස්කරණයට ලක්වුයේ ප්‍රථම අවස්ථාවටය. 
     
    ජාතික නිවාස අධිකාරියේ මෙහෙයවීම මත සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya