අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිලියන 10.095ක වියදමින් ජල සම්පාදන ව්‍යාපෘති 34ක්

    සැප්තැම්බර් 19, 2014

    දේශීය බැංකුවල මූල්‍යාධාර යටතේ රුපියල් බිලියන 10.095ක වියදමින් ජල සම්පාදන ව්‍යාපෘති 34ක් ක‍්‍රියාත්මක කිරීමට දැනටමත් රජය සැලසුම් කර ඇත.


    ඒ යටතේ කොළඹ දිස්ති‍්‍රක්කයේ නැගෙනහිර නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය - 1 වන අදියර හා බෙන්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    මේ ව්‍යාපෘති වෙනුවෙන් ණය ගිවිසුම්වලට අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යෑම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya