අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය

    සැප්තැම්බර් 19, 2014
    ආසියානු සංවර්ධන බැංකු ආධාර මත මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 116.63ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රදානය කර ඇත. 
     

    මෙමඟින් කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතියට අදාළ මළාප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණ මඟින් නාගරික පරිසරය සංවර්ධනය කිරීම සහ එමඟින් මහ කොළඹ ප්‍රදේශවාසීන්ගේ පොදු සෞඛ්‍ය ඉහළ නැංවීමට උපකාර වනු ඇත. 
     

    අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සමාලෝචන කමිටුවේ නිර්දේශ මත මෙම ව්‍යාපෘතියේ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතාඋල්ලා මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya