මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ජ්‍යේෂ්ඨ පුරවැසි දැනුම මිනුම තරගාවලියේ අවසන් තරගය අද

    සැප්තැම්බර් 23, 2014

    සමාජසේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර වැඩිහිටි දිනට සමගාමී ව ජාතික වශයෙන් සංවිධානය කරනු ලබන 2014 ජ්‍යෙෂ්ඨ පුරවැසි දැනුම මිනුම තරගාවලියේ අවසන් මහා තරගය අද (23) සමාජසේවා දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.


    දේශපාලනික, ආගමික හා සාහිත්‍ය යන ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි මෙම ප්‍රශ්නාවලිය සකස් කෙරේ. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ දැනුම, ආකල්ප සහ රසවින්දනය වඩාත් ඉහළ නැංවීමත් ඔවුන්ව ඇගයීමට ලක් කිරීමත් මෙවැනි තරගාවලියක් පැවැත්වීමේ මූලික අරමුණ වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya