මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර වෙළෙඳුන්ගෙන් තිස් ලක්ෂයක දඩ අයකර ගනී

    සැප්තැම්බර් 18, 2014


    මෙම වසරේ පසුගිය මාස අටක කාලය තුළ පාරිභෝගික අධිකාරිය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කරන ලද වැටලීම්වල දී නීතිවිරෝධී ලෙස කටයුතු කරන ලද වෙළෙඳුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව, රුපියල් තිස්ලක්ෂයකට අධික මුදලක් දඩ වශයෙන් අය කර ගෙන තිබේ.


    අදාළ කාලය තුළ කරන ලද වැටලීම් සංඛ්‍යාව 749කි. පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී බී.ඒ.සී.පී. පෙරේරා මහතා පැවසුවේ, භාවිතයට නුසුදුසු පාරිභෝගික භාණ්ඩ පිළිබඳ ව පැමිණිලි නිරන්තරයෙන් ම ලැබෙමින් පවතින බවයි. ඒ පිළිබඳව හැකි උපරිම අන්දමින් සොයා බලා කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya