මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා වැඩමුළුව 25 සහ 26

    සැප්තැම්බර් 18, 2014

    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රීඩා අංශය සංවිධානය කරන රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා වැඩමුළුව මේ මස 25 සහ 26 යන දිනයන්හි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ‍. 


     
    මෙම වැඩමුළුවේදී ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා පිටි සෑදීම, ක්‍රීඩා මනෝවිද්‍යාව, පිරිපුන් ක්‍රීඩකයෙකු බිහි කරන්නේ කෙසේද?, පුහුණුක්‍රම ආදී  දේ පිළිබඳ ව දේශන පැවැත්වේ. 



    දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, පළාත් ක්‍රීඩා, තරුණ සේවා, ස්වේච්ඡා පුහුණුකරුවන් 80 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වන බව රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරි කේ.ඒ. අනුරරත්න මහතා පැවසීය.


    ECB/SW/NR/KM_dmu_Rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya