නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවියන් රටෙහි ආර්ථික සංවර්ධනයට කුඹුරට බසී

    සැප්තැම්බර් 13, 2014
    බන්ධනාගාර රැඳවියන් රටෙහි ආර්ථික සංවර්ධනය සඳහා යොදවාගැනීමේ අරමුණු ඇතිව මාතර දික්වැල්ල පොල්ගහමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල අක්කර 13.5ක කුඹුරු ප්‍රමාණය බන්ධනාගාර රැඳවියන් ලබා අස්වැද්ද වීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව මෙම කුඹුරු අස්වැද්ද වීමේ කටයුතු අද (13) පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
     
    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබයි. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya