නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මග නැගුම යටතේ කුරුවිට මාර්ග 10ක් සංවර්ධනය කෙරේ

    සැප්තැම්බර් 08, 2014

    මග නැගුම සංවර්ධන වැඩසටහන යටතේ කුරුවිට ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ මාර්ග 10ක් සංවර්ධනය කිරීමට ප්‍රතිපාදන වෙන්ව ඇති බව ප්‍රාදේශීය සභාව පවසයි. 

    මේ සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කර දී ඇති අතර, ඒ යටතේ පරකඩුව වසමේ නාමල් දෙනිය මාර්ගය ද කඳන්ගොඩ වසමේ ගල්ලෙන් විහාර මාවත ද මෙනේරිපිටිය වසමේ කිවුලේ කොරටුව මාර්ගය ද දෙහෙරගොඩ වසමේ දීගල්ල මාර්ගය ද කනුග්ගල්ල වසමේ ඉහළවත්ත මාර්ගය ද මිල්ලවිටිය වසමේ සංස්ථාගාර මාර්ගය ද බෝධි මළුව වසමේ උඩතලාවිටිය මාර්ගය ද කිතුල්පේ වසමේ පුංචි තැපැල්ගම කන්ද මාර්ගය ද ඉහළ පොහොරබාව වසමේ තිප්පලහේන අතුරු මාර්ගය ද පුස්සැල්ල වසමේ වලව්වත්ත මාර්ගය ද මෙසේ සංවර්ධනය කෙරේ.  


    එක් මාර්ගයක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ පහකි.

     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya