ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් ජංගම සේවාව සැප්තැම්බර් 29දා තංගල්ල නගර ශාලාවේ දී ද මාතර දිස්ත්‍රික් ජංගම සේවාව 30දා සර්වේසස් විද්‍යාලයේ දී හා ගාල්ල දිස්ත්‍රික් ජංගම සේවාව 31දා ශ්‍රී හෘදය කන්‍යාරාමයේ දී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දුෂ්කරතාවන්ට මුහුණ දෙන ගුරුවරුන්ට මෙහිදී තම අදහස් ඉදිරිපත් කිරීමේ සාකච්ඡා මාර්ගයේ විසඳුම් සොයාගත හැකි වන අතර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා එම අවස්ථාවේ දී ම එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත.
DB