දේශීය අර්තාපල් අස්වනු නෙළීම ආරම්භ වී ඇති හෙයින් දේශීය අර්තාපල් ගොවියාට හොඳ මිලක් ලබාදීමේ අරමුණෙන් රජය මෙම තීරණය ගෙන තිබෙන බව වැඩිදුරටත් එම අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
NDH
අර්තාපල් ආනයනය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.