මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. අරුල්රාසා, මුතූර් දිස්ත්‍රික් ලේකම් එන්. ප්‍රදීපන් යන මහත්වරු සහ 224 වන බලසේනාධිපතිවරයා ද සහභාගී වූහ.
NDH/mod
යුද හමුදාවේ 22 වන සේනාංකයේ 224 වැනි බලසේනාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන් පසුගියදා සාම්පූර් කඳවුරෙහි සිට දැනට කිලිවෙඩ්ඩි, මනල්චනෙයි හා පට්ටටිඩාල් යන සුබසාධක කඳවුරුවල තාවකාලික නිවාසවල පදිංචිව සිටින අවතැන්වූවන් සඳහා නව නිවාස 50ක් සෑදීමට මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. අරුල්රාසා, මුතූර් දිස්ත්‍රික් ලේකම් එන්. ප්‍රදීපන් යන මහත්වරු සහ 224 වන බලසේනාධිපතිවරයා ද සහභාගී වූහ.
NDH/mod