රුපියල් 103,000,000.00ක වියදමින් ආසන 44ක බස්රථ 20ක් ද රුපියල් 21,350,000 වියදමින් ආසන 30ක බස් රථ 30ක් කැබිනට් ප්‍රදසම්පාදන කමිටුවේ නිර්දේශ මත මිලදී ගැනීමට නියමිතය.
මේ සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
NDH