සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය කේ.එච්. නන්දසේන, නියෝජ්‍ය අමාත්‍යවරු වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, පෝෂණ මහ ලේකම් කාර්යාලයේ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහත්වරු ඇතුළු මහජන නියෝජිතවරු රැසක්ද මේ අවස්ථාවට එක් ව සිටියහ.
NDH