අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැල්ල දුෂ්කරතම ග්‍රාමීය මාර්ග 05ක සංවර්ධන කටයුතු ඇරඹේ

    අගෝස්තු 12, 2014
    කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් අවම පහසුකම් සහිත මැතිවරණ කොට්ඨාස අතරට අයත් රුවන්වැල්ලේ දුෂ්කර මාර්ග 05ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    ඒ අනුව කිතලංගමුව - කන්දෙවත්ත, පහළමුල්ල අතුරු මාර්ගය, උතුරු ගෝනගල - මාවරැල්ල, උඩුමුල්ල - බඹරවටය, කරව්දෙණිය කන්ද යන දුෂ්කර මාර්ග 05 සංවර්ධනය කෙරේ.
     
    මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා තම මන්ත්‍රී විමධ්‍යගත අරමුදලින් ලක්ෂ 15ක් ලබාදී ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya