අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්ස්ට්‍රක් - 2014 අද සිට

    අගෝස්තු 08, 2014
    කන්ස්ට්‍රක් 2014 ඉදිකිරීම් ප්‍රදර්ශනය අද (08) හෙට (09) සහ අනිද්දා (090 දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    ජාතික ඉදිකිරීම් සංගමය විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය තුළින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ නිෂ්පාදන හා සේවා ලබාගැනීමේ හැකියාව ඇත.
     
    ප්‍රදර්ශනය රාත්‍රී 08.00 දක්වා විවෘත ව පවතී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya