අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 08, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ට අයත් පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    රාජ්‍ය සේවයේ විනය කටයුතු විධිමත් ව පවත්වාගෙන යාමේ අරමුණින් විනය කටයුතු පිළිබඳ දින 03ක පුහුණුවක් මෙහිදී ලබාදී ඇත.

    කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලක බණ්ඩාර සහ වරුණ සමරදිවාකර යන මහත්වරු විසින් මෙම පුහුණු කිරීමේ කටයුතු සිදු කරන ලදහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya