අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාවකාලික නිවාස ස්ථිර නිවාස බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් කෑගල්ලේ

    ජූලි 25, 2014


    තාවකාලික නිවාස ස්ථිර නිවාස බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක ව පවතී.

    මේ වැඩසටහන යටතේ නිවාස 1148ක් ඉදිකිරීමට නියමිත අතර, නිවාස 503ක ඉදිකිරීම් කටයුතු මුළුමනින් ම අවසන් වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය සඳහන් කරයි.

    ඉතිරි නිවාස ඉදිකිරීමේ කටයුතු මේ වන විට ප්‍රශස්ත මට්ටමක තිබෙන බව සමෘද්ධි කාර්යාලය වැඩිදුරටත්  සඳහන් කරයි.

     

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya