නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිඟුරක්ගොඩ ජයමග පිරිවෙන අවට කාණු පද්ධතිය සකස් කිරීම

    ජූලි 25, 2014
    හිඟුරක්ගොඩ ජයමග පිරිවෙන අවට කාණු පද්ධතිය සකස් කිරීමේ ආරම්භක උත්සවය පසුගියදා සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 


    ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

     

    මේ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් 3,858,376කි. පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මගපෙන්වීමෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් අදියර 2ක් යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

     

    NDH/WK-BG-dmu polonnaruwa  

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya