මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පුත්තලමෙන් 362ක්

    ජූලි 25, 2014

    සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මේ වසරේ ජනවාරි සිට මැයි මස දක්වා සාමාජිකයින් 362 දෙනෙක් බඳවා ගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි එම්.එම්. මහුබුර් මහතා පැවසීය.

    පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් ආවරණය වන පරිදි මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා විශ්‍රාම වැටුපට හිමිකම් කියන සාමාජික සංඛ්‍යාව 114 දෙනෙකි.එමෙන් ම මෙම වසරේ ජනවාරි - පෙබරවාරි මස මරණ පාරිතෝෂිකය වශයෙන් වන්දි මුදල් එක් අයෙකු සඳහා රුපියල් 14415ක් ගෙවා ඇත.

    මෙම වර්ෂයේ මාර්තු - අප්‍රියෙල් මාසයන්හි මරණ පාරිතෝෂිකය වශයෙන් වන්දි මුදල් එක් අයෙකු සඳහා රුපියල් 20,000ක මුදලක් ගෙවා ඇති නමුත්, මැයි මරණ පාරිතෝෂිකය ගෙවා නොමැති බැව් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිවරයා පැවසීය.


    ECB/SB_dmu_ anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya