අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර සංවර්ධන රැස්වීම අද ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 25, 2014

    අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අද  (25) පෙරවරුවේ උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී  පැවැත්වේ.

    දිස්ත්‍රික්‍කයේ ක්‍රියාත්මක සියලු සංවර්ධන වැඩසටහන් පිළිබඳව හා අනුරාධපුර ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ එහිදී ඉදිරිපත් කෙරෙනු ඇත.දිස්ත්‍රිකයේ සියලු ම ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

     
    ECB/SB_dmu_ Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya