අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර සංවර්ධන රැස්වීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 24, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන සංවර්ධන රැස්වීම් මාලාවේ, අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීම හෙට ( 25) පැවැත්වීමට නියමිතය.

    මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, හෙට උදෑසන 9.30ට උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී  ආරම්භ  කිරීමට නියමිතය.

     

    දිස්ත්‍රික්‍කයේ ක්‍රියාත්මක සියලු සංවර්ධන වැඩසටහන් පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
     

    දිස්ත්‍රිකයේ සියලු ම ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන්, දේශපාලඥයින්,  ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය. අනුරාධපුර ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ එහිදී ඉදිරිපත් කෙරෙනු ඇත.

     

    ECB/SB_dmu_ Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya