අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 769ක්

    ජූලි 24, 2014

    පුත්තලම දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 769ක්  වැය කෙරේ.

    මේ බව අනාවරණය කරනු ලැබූයේ පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

    ඒ යටතේ ඉඟිනිමිටිය ජලාශයේ ධාරිතාව අක්කර අඩි 58,800කි. එම ජල ධාරිතාවෙන් වගා බිම් අක්කර 7000ක ප්‍රමාණයක් වගා කර ඇත.  තබ්බෝව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 15,400ක් වන අතර, එම ජල ධාරිතාවෙන් වගා බිම් 2100 ප්‍රමාණයක් ද නීල බැම්ම ජලාශයෙන්  වගා බිම් 1650ක ප්‍රමාණයක් ද මේ යටතේ වගා කටයුතු සඳහා යොදා ගෙන ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ජලාශවල (වැව්) ධාරිතාව අක්කර අඩි 1076ක් වන අතර ඒ යටතේ වගා බිම්  අක්කර 45537ක් වගා කටයුතු සඳහා යොදවා ඇත.

    ECB/ JHS_dmu_puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya