මේ බව අනාවරණය කරනු ලැබූයේ පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
ඒ යටතේ ඉඟිනිමිටිය ජලාශයේ ධාරිතාව අක්කර අඩි 58,800කි. එම ජල ධාරිතාවෙන් වගා බිම් අක්කර 7000ක ප්‍රමාණයක් වගා කර ඇත. තබ්බෝව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 15,400ක් වන අතර, එම ජල ධාරිතාවෙන් වගා බිම් 2100 ප්‍රමාණයක් ද නීල බැම්ම ජලාශයෙන් වගා බිම් 1650ක ප්‍රමාණයක් ද මේ යටතේ වගා කටයුතු සඳහා යොදා ගෙන ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ජලාශවල (වැව්) ධාරිතාව අක්කර අඩි 1076ක් වන අතර ඒ යටතේ වගා බිම් අක්කර 45537ක් වගා කටයුතු සඳහා යොදවා ඇත.
ECB/ JHS_dmu_puttalam