මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික් පශු වෛද්‍ය කාර්යාලයට හා සත්ත්ව නිෂ්පාදන කාර්යාලයට, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
දැනටමත් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මෙවැනි දියර කිරි මධ්‍යස්ථාන රැසක්ම ආරම්භ කර ඇති අතර ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිපයක ම දියර කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ඇතුළත් වෙළෙඳසැල් ආරම්භ කර ඇත.