අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දියර කිරි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක්

    ජූලි 24, 2014

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දියර කිරි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ලෙස ප්‍රදේශීය ලේකම් කාර්යාල 11 තුළ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ දියර කිරි අලෙවි මධ්‍යස්ථාන 12ක් පිහිටු වීම සඳහා පියවර ගෙන ඇත.

    මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික් පශු වෛද්‍ය කාර්යාලයට හා සත්ත්ව නිෂ්පාදන කාර්යාලයට, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    දැනටමත් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මෙවැනි දියර කිරි මධ්‍යස්ථාන රැසක්ම ආරම්භ කර ඇති අතර ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිපයක ම දියර කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් වෙළෙඳසැල් ආරම්භ කර ඇත.
     
    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya