අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    නුවරඑළිය දිස්ත්‍රික් ලෝක වැඩිහිටි දින සැමරුම සහ වැඩිහිටියන්ට සෞඛ්‍ය සායනයක්

    ඔක්තෝබර් 07, 2018

    නුවරඑළිය දිස්ත්‍රික් ලෝක වැඩිහිටි දින සැමරුම් උත්සවය සහ වැඩිහිටියන් දහසක් සඳහා පැවැත්වෙන සෞඛ්‍ය සායනයක් ඊයේ (05) වන දින නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්තකව පැවැත්විණි.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් උදැසන ආරම්භවු වැඩිහිටි  පාගමන  සඳහා නුවරඑළිය, වලපනේ,අඹගමුව,කොත්මලේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශවල වැඩිහිටි බලමණ්ඩල  නියෝජනය කරමින් ජේෂ්ඨ පුරවැසියන් දහසක් පමණ සහභාගීවුහ. වැඩිහිටියන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ පුවරු සහිතව ගමන් ගත් පිරිස සිනිසිටා නගර ශාලාව වෙත ගොස් උත්සවය පැවැත්වීමට විශේෂත්වයකි.

     

    එයිදි පේරාදේණිය ශික්ෂණ රෝහලේ නාරි ශෛල්‍ය වෛද්‍ය නවාස් ජිෆ්රි මහතා සහ මානව හිමිකම් කොමිෂමේ ප්‍රාදේශීය සම්බන්ධිකාරක නෙරන්ජන් ඩයස් යන මහත්වරු විසින් දැණුවක්නිරීමේ දේශණ පැවැත්වීය. වැඩිහිටි සමිති මගින් සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමටද සිදුවු අතර. උත්සව අවස්ථාවෙන් පසු වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සායනයක් පැවැත්වීනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya