අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොට්ටල අත්යන්ත‍්‍ර පේෂ කර්මික පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රගතිය විමසයි

    ජූලි 22, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලිය අබිමන් සංවිධානය විසින් ආරම්භ කරන ලද කොට්ටල ලිය අබිමන් අත්යන්ත‍්‍ර පේෂ කර්මික පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රගතිය විමසා බැලීම සඳහා පසුගිය දින ලිය අබිමන් සංවිධානයේ සභාපති නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.
     
    ලිය අබිමන් සංවිධානයේ සභාපතිනිය එහිදී අත්යන්ත‍්‍ර පේෂ කාර්මිකයින් හමුවී සාකච්ඡාවක් ද පැවැත්විය.
     
    කොට්ටල ප‍්‍රදේශයේ ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් පවතින අත්යන්ත‍්‍ර රෙදිපිළි නිෂ්පාදනය ඉහළ නැංවීම කොට්ටල ලිය අබිමන් අත්යන්ත‍්‍ර රෙදිපිළි පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ මූලික අරමුණ විය.  
     
    මේ සඳහා පකිස්තානු රජයේ අනුග‍්‍රහය ලබාදී ඇත.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya