1978 ජුලි 21දා සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස 05බැගින් ඉදිකර ජනතා අයිතියට පත්කිරීමේ ව්‍යාපෘතිය සඳහා වසර 40ක් පිරීම සමරමින් මෙම උදා ගම්මානය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව හෙට ඉදිකිරීම් ආරම්භ කෙරෙන නව නිවාස ගම්මාන 40 ලබන 2019 වසරේ ජුලි 21දා ජනතා අයිතියට පැවරීමට ද සැලසුම් කොට ඇත.