නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ' ප්‍රභාෂණගම" ජනතා අයිතියට

    ජූනි 25, 2018

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟ පෙන්වීම මත අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සමඟිපුර ඉදි වූ'' ප්‍රභාෂණගම" අද (25) ජනතා අයිතියට පත් කෙරේ.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදු වෙයි.

    ජනතා අයිතියට පත් කෙරෙන '' ප්‍රභාෂණගම" 85 වැනි ආදර්ශ ගම්මානයයි. මෙම ආදර්ශ ගම්මානයේ පවුල් 25කට නිවස හිමිකම් ලබාදීම, ප්‍රතිලාභීන් 200ක් සඳහා විසිරි ණය චෙක්පත් ප්‍රදානය, වකුගඩු රෝගීන් 50ක් සඳහා නිවාස ආධාර ලබාදීම, ස්වයං රැකියා ප්‍රතිලාභ ප්‍රදානය, ඇස්කණ්නඩි ප්‍රදානය ආදී ප්‍රදානයක් රැසක් ද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya