අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා වනරෝපා - 2017 ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන

    ඔක්තෝබර් 12, 2017

    ජාතික රුක්රෝපණ මාසයට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය - 2017 රාජ්‍ය සේවක දින වැඩසටහන හා වනරෝපා - 2017 වැඩසටහන ඊයේ (11) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

    ගම්පහ දිසාපති/ දිස්ත්‍රින් ලේකම් සුනිල් ජයලත් මහතාගේ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ වැඩසටහනේදී ගෙවත්තක් සැලසුම් කිරීමේ න්‍යායාත්මක දේශන හා යහපත් ආහාර පරිභෝජනය පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.

     dmu-gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya