අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල දරුවන්ට සහන

    අගෝස්තු 19, 2017
    නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ළමුන් සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ආරම්භකර ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යශය සඳහන් කරයි. 
     
    ඒ අනුව එම ප්‍රදේශවල මව, පියා හෝ ඒ දෙදෙනාම නොමැති අවුරුදු දහ අටට අඩු දරුවන් සඳහා මෙම  සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
     
    එබදු දරුවන් පිළිබඳ තොරතුරු  අගෝස්තු 25 ට ප්‍රථම ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත ලැබීමට සලස්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දැනුම් දී තිබේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya